School and Community (පාසල සහ ප්‍රජාව)





2022.09.23
දින පැවති රිය නියාමක සංගමයේ පුහුණු වැඩ සටහන 



2022.10.28 දින පැවති  ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය





2022.11.25 වන දින පැවති ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමේ දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහනක්


2022.11.25 දින පැවති 11 ශ්‍රේණියේ දෙමාපිය රැස්වීම


2022.11.30 වන දින පැවති චෙස් ක්‍රීඩාව ට සහභාගි වන දරුවන් ගේ දෙමාපිය රැස්වීම


2022.12.02  දින පැවති සදහිරු සෑය භූමියේ දී දුප්පත් පාසලක දරුවන් 65 ක කණ්ඩායම කට දිවා ආහාරය ලබාදීම




2022.12.02 දින පැවති ඡායාරූප සංගමයේ පළමු දේශනය



2022.12.13 දින පැවති 5 ශ්‍රේණියේ දරුවන්ගේ දෙමාපිය රැස්වීම 





2022-12-16 දින පැවති 11- ශ්‍රේණියේ පන්ති කව රැස්වීම

*දෙවන වාර පරීක්ෂණයේ ප්‍රතිඵල දැනුම් දීම
* ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනට ආහාර ලබා දීම
*මත්ද්‍රව්‍ය  නිසා ඇති  ව්‍යසන
*පාසල් විනය සුරැකීම යනාදී කරුණු අද දින විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.



2022-12-21 දින පැවති ප්‍රාථමික අංශයේ මල් පැල සිටවීමේ ව්‍යාපෘතිය 




2022-12-22 දින පැවති වැඩසටහන 

රාජපුත්‍ර සමූහ ව්‍යාපාරයේ සභාපති කීර්තිමත් ව්‍යාපාරික ,දේශක සජීව් රාජපුත්‍ර මැතිදුන් හා එම මැතිණිය අප පාසලට සැපත්වීම නාලන්දීය අප සැම ලද ඉමහත් ගෞරවයකි.එතුමන් විසින් මෙහෙයවන ලද ආකල්ප සංවර්ධන වැඩසටහනට අප පාසලේ සිසුහු එක් වූහ.


2022.12.31 ප්‍රාථමික අංශයේ පන්ති කාමර සහ අවට පිරිසිදු කිරීම




2023.02.12 දින පැවති 6,7 ශ්‍රේණි කමිටු රැස්වීම




Post a Comment

0 Comments