Co - curricular Activities (විෂය සමගාමී කටයුතු)

  



4.2 : ප්‍රාථමික අංශයේ විෂය සමගාමී වැඩසටහන් පලදායීව ක්‍රියාත්මක කිරීම.

1. ප්‍රාථමික අංශයේ ක්‍රීඩා උළෙල.

       
   

2. බාලදක්ෂ නිදහස් උත්සවය , මාරිස්ටෙලා විද්‍යාලය මිගමුව.




 4.3 :  සිසුන්ගේ ශාරීරික වර්ධනයට යෝග්‍ය පරිදී අවස්තාව ලබාදීම 







4.4 : සිසු විභාව්‍යතා නිර්මානශීලිභාවය හා පෞර්ෂ වර්ධනය කිරීමට පියවර ගැනීම


4.4.1
පෙබරවාරි 19,20,21 යන තෙදින පුරා සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේදී පැවති ශ්රී ලංකා ජේශ්ඨ කරාතේ තරගාවලියේ වයස අව් රුදු 17න් පහල කරාතේ ඉසව්ව


භෞතික විද්‍යා වැඩමුළුව2023.03.09 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලදී.








තාරකා සංගමයේ මගින් සංවිධානය කරන ලද රාත්රී අහස නිරීක්ෂණ කදවුර 2023.03.10 කොළඹ නාලන්දා විද්යාලයේ ආදි ශිශ්ය සංගමය විසිනි පවත්වන ලදී.




අප්රේල් 28,29 හා 30 යන තෙදින තුල පැවති සමත ලංකා ආධුනික මල්ලවපොර 2023 තරගාවලියේදී
අවුරුදු 17න් පහළ කිලෝග්රෑම් 45-48 බර පංතියෙන් තරග
17න් පහළ කිලෝග්රෑම් 55-60 බර පංතියෙන් තරග
20න් පහළ කිලෝග්රෑම් 60-65 බර පංතියෙන් තරග









ප්රවීණ දේශක,ගීත රචක ධම්මික බණ්ඩාර මහතා විසින් නාලන්දීය දරුවන් උදෙසා පවත්වනු ලබන ගී රස වින්දන වැඩසටහන විද්යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ.



මිනුවන්ගොඩ අධ්යාපන කලාප පාපන්දු ක්රීඩා ශූරාතවලිය පසු ගිය ජූලි 21 වන දා දිවුලපිටිය මහජන ක්රීඩාංගනයේදී පැවත්විය
එහිදී අවසන් වටය සදහා අප පාසලේ 20න් පහල පාපන්දූ කන්ඩායම තේරී පත් විය ,
ජූලි24 වන හුනුමුල්ල කන්නංගර ජාතික පාසල් ක්රීඩා පිටියෙදී. අවසාන තරගය පැවැත්වු අතර ,
එහිදී අවසාන මහා තරගය ජයග්රහණය කීරීමට අප පාසල් ක්රීඩකයන් සමත් විය.

පිහිනුම් ප්‍රථම පලාත් නියෝජනය(2023.09.12)





The senior English Drama Team of our school won the 2nd place at the provincial level English Drama competition, held on 16th of September 2023.



91 වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජේෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය  කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.එහි මීටර් 100 ධාවන ඉසව්ව යටතේ වයස අවුරුදු 16 න් පහළ අවසන් මහා තරගය



සමස්ථ ලංකා ජාතික පාසල් මල්ලවපොර තරග (2023.9.18)




සමස්තලංකා පාසැල් ක්‍රීඩා තයිකොන්ඩෝ





2023 සමස්ත ලංකා ජාතික පාසල් මල්ලව පොර තරගාවලිය













4.5 : ආචාර ධර්ම ,සාර ධර්ම වර්ධනය සදහා අවධානය යොමු කිරිම 

   2023 අලුත් අවුරුදු උත්සවය .





වාර්ෂික පිරිත් පිංකම 








ප්‍රථමික අංශය පෙර  පොහොය වැඩසටහන් 


වෙසක් පොහොය සති වැඩසටහන 




දුරුතු  පෙර පොහොය වැඩසටහන













 

Post a Comment

0 Comments