Student Welfare (ශිෂ්‍ය සුභසාධනය)

ශිෂ්‍ය සුභසාධනය

Student Welfare

Standards

  • Strengthen students’ mental and physical development.

Requirements

  • Maintains effective and efficient guidance and counselling.
  • Fulfills the basic needs of the students through welfare to reach the standard.
  • Takes steps to develop students’ health and nutrition.
  • Ensures students’ safety and protection.


විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුන් සදහා පැවති වෘත්තීය මාර්ගොපදේශන වැඩමුළුව 2023.07.23
5ශ්‍රේණියේ දරුවන් සදහා පැවැත්වූ උපදේශන වැඩසටහන 2023.12.06
2024 වර්ෂයේ අලුතින් බදවා ගන්නා ලද උ/ පෙළ සිසුන් සදහා වෘත්තීය යතුර හදුන්වා දීමේ වැඩසටහන 2024.06.06 හා 2024.06.11
විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය අංශයේ සිසුන් සමග වේයන්ගොඩ වෘත්තීය පුහුණු අධිකාරිය වෙත ක්ෂේත්‍ර චාරිකාවට සහභාගි වීම. 2024.03.25
විද්‍යාලීය උසස් පෙළ අංශයේ සිසුන් ව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය X- ban ප්‍රදර්ශනය නැරඹීමට රැගෙන යාම. 2024.07.25
මත්ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපයෝජන පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන 2024.06.12

Post a Comment

0 Comments